පිටරටද ඉන්නෙ?
ශ්‍රී ලංකාවේ සිටින ඔබේ දෙමාපියන්ගේ නිරෝගී බව සහතික කරන්න.
Home health check-up එකක් තෑගි කරන්න.
Home health checkup එකක් ලස්සන තෑග්ගක් විදියට යවන්න

තෑග්ගක් ලැබෙනවා නම් අපි කාගෙත් හිතට දැනෙන්නෙ සතුටක්. 

ඔබේ ආදරණීය දෙමාපියන් ,බිරිඳ,සැමියාට ජීවිතේ ට හැමදාටම වටින තෑග්ගක් දෙන්න අනගි අවස්ථාක්. ඔබේ පවුලෙ අයගෙ සුවපත් බව සහතික කරන්න පුලුවන් හොඳම විදිය අපෙන්….

නිවසේදීම ඉතා පහසුවෙන් home health check-up
එකක් කරගන්න දැන් පුලුවන්!
care.lk health check-up එකක් ඔවුන්ට තෑගි කරන්න
patient doc
නිරෝගී වැඩිහිටියෙක්ද?
Home check-up එකක් කරගන්න.සියල්ල හොඳින් දැයි සහතික කර ගන්න.විශ්වාසයෙන් ඉන්න
දියවැඩියාව, අධි රුධිර පීඩනය හෝ වෙනත් රෝගී තත්වයකට ප්‍රතිකාර ගන්නවාද?
Home check-up එකක් කරගන්න. ඔබ ගන්නා ප්‍රතිකාර සාර්ථකදැයි හරියටම දැනගන්න. විශ්වාසයෙන් ඉන්න

1. අපිව අමතන්න

අපට WhatsApp message  එකක් එවන්න. අපි ඔබට වැඩි විස්තර එවන්නම්.

booking2

2. care.lk කණ්ඩායම ඔබ නිවසට

වෛද්‍යවරයකු, හෙදියක සහ සහායකයකුගෙන් සමන්විත අපගේ කණ්ඩායම ඔබගේ නිවසට පැමිනෙනු ඇත.
hoem dihih

3. පූර්ණ කායික පරීක්ෂාව

උස, බර, BMI, රුධිර පීඩනය, ඇස් පෙනීම, හෘදය සහ පෙනහළු පරීක්ෂාව ඇතුළුව සායනික පරාමිතීන් 30 කට වඩා පරීක්ශා කරනු ලැබේ.

ghhg

4. රසායනාගාර පරීක්ෂණ

ඔබගේ වයස, ස්ත්‍රී පුරුෂ භාවය, සෞඛ්‍ය තත්වයන් සහ අතීත වාර්තා සැලකිල්ලට ගනිමින් රසායනාගාර පරීක්ෂණ සහ ECG පරීක්ෂාවන් සිදුකරනු ඇත.

blood3

5. සුව හමුව (Online)

සියලුම වාර්තා සුදානම් වූ පසු, ඔන්ලයින් Zoom හමුවක් මගින් ඔබේ සෞඛ්‍ය තත්ත්වය විස්තරාත්මකව ඔබට පැහැදිලි කරනු ලැබේ.
ghygjh

6. නවීන සෞඛ්‍යය වාර්තාව (PDF)

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ඔබට පහසුවෙන් කියවා තේරුම් ගැනීමට හැකි, නවීන, පැහැදිලි, සවිස්තරාත්මක සෞඛ්‍ය වාර්තාවක්-ඔබේ smart phone එකේ හෝ email එකෙහි තබාගත හැකි PDF document එකක් ලෙස.

emr
Ai

නවතම තාක්ෂණය

රොගී තත්වයන් හදුනාගැනීම සඳහා FDA (USA) අනුමත Artificial intelligence සහ Machine Learning නවතම තාක්ශනයන් භාවිත කෙරේ.

වෛද්‍ය උපකාරක සේවාව

අපගේ උපකාරක සේවාව මාසයක කාලයක් සදහා නොමිලේ.

ඔබට ලැබෙන සේවාවන්

7-day-money-back-guarantee-label-vector-18747087

විශ්වාසනීය සේවය

ඔබ අපගේ සේවාව ගැන සෑහීමකට පත් නොවන්නේ නම් වෘත්තීය ගාස්තු ආපසු

කායික පරීක්ෂාව

Entree

Physical Check up

Single

15,000

Entree

Physical Check up

Couple

25,000

Entree

Physical Check Up

Friends & Family

රසායනාගාර පරීක්ෂණ

Basic

Blood tests

10,000

Advanced

tests

මාසික සායන

Diabetes

home follow up

Hypertension

home follow up

Cholesterol

home follow Up

Home health check up එකක්
තෑගි කරන්න

ඔබගේ අදහසට අනුව ලියවුනු සුභපැතුම් පතක් හෝ විශේෂ තයාගයක්  ඔබේ ආදරනීයයන්ට යැවීමටත් මෙය අවස්ථාවක් කරගන්න. අපි ඔබේ ආදරය ඔවුන්ට ගෙනයන්නම්.

අප අමතන්න

Open chat
Scan the code
Chat with Us