Home Health Care

පහසුවෙන්ම ලංකාවේ සිටින ඔබේ දෙමාපියන්ගේ නිරෝගී බව සහතික කරන්න

අපගේ Home Health Checkup පැකේජය සමග ඉතා පහසුවෙන් නිවසේදීම ඔවුන්ට වෛද්‍යවරුන්ගේ සහ හෙදියන්ගේ සේවාවන් ලබාදෙන්න

අපගේ වෛද්‍යවරයකු සමග විනාඩි 10 ක සැසියක් නොමිලේ!

ඔබට ලබාගත හැකි අපගේ සේවාවන් පිලිබද දැනුවත් වන්න

ඔබගේ ආදරනීයන්ගේ සෞඛ්ය තත්වය අපගේවෛද්‍යවරයකු සමග නොමිලේ සාකච්චා කරන්න. ඔවුනට අපෙන් ලබාගතහැකි සුදුසුම සේවාවන් හදුනාගන්න!

ඔබ ලෝකේ කොහේ හිටියත් ඔවුන්ගේ නීරෝගීබව තහවුරු කිරීම දැන් ඉතා පහසුයි

පලපුරුදු කාර්යමණ්ඩලය

අපගේ සියලු සේවාවන් සුදුසුකම් ලත් MBBS වෛද්‍යයවරුන් සහ පලපුරුදු හෙදියන් විසින් පමනක් සිදුකරනු ලැබේ

නිරෝගී වැඩිහිටියෙක්ද?

නිරෝගී වැඩිහිටියන් සදහා නිවසේදීම පූර්ණ කායික පරීක්ෂාව
(Annual Health Check)

දියවැඩියාව, අධි රුධිර පීඩනය හෝ වෙනත් රෝගී තත්වයකින් පෙලෙනවාද?

නිවසේදීම ඔවුන්ට අවශ්‍යය නිවැරදි ප්‍රතිකාර, රුධිර පරීක්ෂාවන්, ECG පරීක්ෂන සහ මාසික රෝග පරීක්ශාවන් ඉටුකරවා ගන්න.

"Prevention is always better than cure"
-Erasmus-

Our services

නවීන සෞඛ්‍යය වාර්තාව (PDF)

ඔබට පහසුවෙන් කියවා තේරුම් ගැනීමට හැකි, නවීන, පැහැදිලි, සවිස්තරාත්මක සෞඛ්‍ය වාර්තාවක්-ඔබේ smart phone එකේ හෝ email එකෙහි තබාගත හැකි PDF document එකක් ලෙස.

සුව හමුව (Online)

සියලුම වාර්තා සුදානම් වූ පසු, ඔන්ලයින් Zoom හමුවක්/WhatsApp මගින් ඔබේ ආදරනීයන්ගේ සෞඛ්‍ය තත්ත්වය සහ ඉදිරි ක්‍රියාමාර්ග විස්තරාත්මකව පැහැදිලි කරනු ලැබේ.

අපගේ වෛද්‍යවරයකු සමග විනාඩි 10 ක සැසියක් නොමිලේ!

ඔබට ලබාගත හැකි අපගේ සේවාවන් පිලිබද දැනුවත් වන්න

ඔබගේ ආදරනීයන්ගේ සෞඛ්ය තත්වය අපගේවෛද්‍යවරයකු සමග නොමිලේ සාකච්චා කරන්න. ඔවුනට අපෙන් ලබාගතහැකි සුදුසුම සේවාවන් හදුනාගන්න!